Current Status
Not Enrolled
Price
Free
Get Started

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකියි. ඉතින්, එවැනි ක්‍රියාමාර්ග ගෙන ඔබත් සහය වන්න. එසේම, සැක කටයුතු හැසිරීම් දැනුම්දීමෙන් සියලු මාදිලියේ අපරාධ වැළැක්වීමට සහ අවම කිරීමට ඔබට ද සහය විය හැකියි.
මෙම පාඨමාලාවේ දී, සැක කටයුතු හැසිරීම් හඳුනා ගන්නා අයුරු සහ ගත යුතු ක්‍රියාමාර්ග, සැක කටයුතු අයිතමයක් ගැන ක්‍රියා කළ යුතු අයුරු, සහ බෝම්බ පිළිබඳ තර්ජන වලට ප්‍රතිචාර දැක්විය යුතු අයුරු වෙත ඔබේ සැලකිල්ල යොමු කෙරෙයි.
අවසානයේ දී, සිදුවීමට ඉතාමත් අඩු ඉඩකඩ ඇති, ගිනි අවි හෝ ආයුධ යොදාගත් ප්‍රහාරයක දී, ඔබගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ඔබට ඉගෙනගත හැකියි.

පාඨමාලාවේ සංයුතිය